IMG-LOGO

2025 ජුනි මස 03 වන අඟහරුවාදා


ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි

( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (01) උදෑසන සිට විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබිණි.

ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් මෙසේ ජලාශයේ වාන් දොරටුවක්  විවෘත කිරීමට පියවර ගෙන ඇත.

තවදුරටත් ජලාශයේ ජල මට්ටම ඉහළ ගිය හොත් ඉතිරි වාන් දොරටු ස්වයංක්‍රීයව  විවෘත විය හැකි බව ඉහළ කොත්මලා ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු රසිත පීරිස් මහතා පැවසීය.

ඉහල කොත්මලා  ජලාශයේ වාන් දොරටු විවෘත වීමේ අවදානම මත ජලාශයට  පහළ කොත්මලා ඔය පරිහරණය කිරීමේදී  ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස   ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 



අදහස් (0)

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 182 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 347 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 625 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site