IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ඉන්ධන මිලෙහි පොඩි වෙනසක්

(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)

ඔක්ටේන් 92 පැට්‍රල් ලීටරයක් රුපියල් හයකින්ද ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ටලීටරයක නව මිල 299 ක්ද ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283ක් වේ.

රුපියල් 340 ක් ලෙස පැවති ඔක්කේන 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වී නොමැත.

එසේම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් දොළහකින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 313 කි.

කෙසේ වෙතත් ලංකා භූමි තෙල් මිලෙහි වෙනසක් සිදුවී නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි

 



අදහස් (1)

ඉන්ධන මිලෙහි පොඩි වෙනසක්

යෝගා Monday, 01 September 2025 10:13 AM

කාංචනගේ 160 කොමිස් එකට රස වැටිලා ඒක පැලවත්තට හරවාගෙන වත්ද? රට විනාශ කරපු 60 වසරක සාපය කවුද කියලා පැහැදිලියි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 270 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16206 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 591 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site