(විමුක්ති එස් රුද්‍රිගු)
දිල්ලි සිට කාශ්මීරයේ ශ්‍රීනගර් බලා පියාසර කළ ඉන්ඩි ගෝ ගුවන් යානයක් දැඩි කුණාටු තත්වයකට හසුවී විනාඩියක් තුළ අඩි 8500 පහළට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ගුවන් යානය දැඩි කුණාටු තත්වයකට හසුවීම හේතුවෙන් අනතුරු ඇඟවීමේ සංඥා කීපවතාවක් නාදවී ඇති බවත් ඉන් ගුවන් යානයේ ඉදිරිපසට හානි වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.
එම අවස්ථාවේ මාර්ගයට වෙනස් කිරීමට කෙටි වේලාවකට පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළුවීමට ගුවන් යානය අවසර ඉල්ලා ඇතත් පාකිස්තානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කුණාටුවට හසුවන අවස්ථාවේ අඩි 36,000 ක් මගින් 220 රැගෙන පියාසර කරමින් තිබී ඇත. කෙසේ නමුත් යානයේ ගමන් ගත් කිසිවකුට ඉන් අනතුර සිදුව නොමැති අතර කුණාටුව මධ්‍යයේ ගුවන් යානය ශ්‍රීනගර් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඉන්ඩි ගෝ යානයක් මහා කුණාටුවකට හසුවෙයි