
(යොහාන් භාසුර)
කොළඹ නගරයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද (20) පෙරවරුවේ ද ඉන්ධන නොමැති වීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති අතර ඇතැම් පිරවුම්හලවල ඔප්ටේන් 92 පෙට්‍රල් නොමැති අතර පිරවුම්හල් වැඩි සංඛ්‍යාවක භූමිතෙල් නොමැත.
මෙම තත්වය හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පොලිම් දැකිය හැකි විය. බොහෝ ඉන්ධන පිරවුම්හල්වල කළමනාකරුවන් පැවසුවේ ඉන්ධන ඇනවුම්කර තිබුණ ද සැපයුම ප්‍රමාද වීමෙන් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්ණි ආණ්ඩුව රටට සාපයක්...සර් ෆේල්..!
ඔබ නිදන්න... ඔබ නිදන්න... සුවෙන් සැතපිලා, ඉන්ධන නැව් නතර වෙලා, ඩොලර් නැතිවෙලා...!
සෞභාග්‍යයේ දැක්ම කියන්නේ මේකට හොඳේ... ගිහිල්ලා අර පෝර්ට් සිටියේ වැලි ගොඩවල් බලලා සතුටු වෙන්න...