(සමන් පාලිත නානායක්කාර)
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකට හසුව සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.
වියළි කාලගුණික තත්ත්වයත් සුළඟත් සමඟ වේගවත්ව ඉහළ ගිය ගිනිදැල් හේතුවෙන් සංචාරක නිකේතනයක් ද ගොදුරු වී විනාශ වී ඇති බව පොලිසිය පැවසීය.
මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවද පොලිසිය පැවසීය.
බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය පොලිසිය වන රක්ෂණ නිලධාරීහු ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු තිබේ.
මේ අතර දියතලාව යුද හමුදා භට පිරිසක්ද මේ වන විට මෙම ස්ථානයට කැඳවා තිබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නකට හසුවෙයි