(සුජිත් හේවාජුලිගේ )
පහළොස් දෙනෙකුට මරු කැඳවමින් ඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ සුන්බුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හෙට (8) බාරදීමට නියමිතය.
අනතුරට හේතුව එමඟින් තහවුරු කර ගැනෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ජාතික ප්‍රමාණාධිකාරියේ නිලධාරීහු පිරිසක්ද එම සුන්බුන් ඊයේ පරීක්ෂා කළහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇල්ල බසයේ සුන්බුන් හෙට රස පරීක්ෂකට