(යොහාන් භාසුර)
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කරන්නේ යැයි කියන චෝදනා පත්‍රයට මුහුණ දීමට වඩාත් උනන්දුවෙන් බලාසිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පැවසීය.
ජනක රත්නායක මහතාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර සභාපති ධූරයෙන් ඉවත් කරන්නේ යැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද පෙරවරුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රත්නායක මහතා එසේ පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇමතිගේ චෝදනා පත්‍රය උනන්දුවෙන් බලා සිටිනවා
siri Sunday, 29 January 2023 02:31 PM
මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් කතා කරන ඔබට ගෞරවය හිමිවෙනවා.
රසික Sunday, 29 January 2023 08:05 PM
එහෙමද උපදෙස් ලැබුණේ...?