(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු සහ රුක්මන් රත්නායක)
තිස්සමහරාම පන්නගමුව ප්‍රදේශයේ ආරවුලක් විසැඳිමට පොලිස් නිලධාරින් ගිය ජීප් රථය කිසියම් පුද්ගලයකු පැහැරගෙන ගොස් පාළු ප්‍රදේශයක දමා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
පන්නගමුව ජෑම් ගහ ප්‍රදේශයේ ආරවුලක් පලිබඳව 119 අංකයට ලැබුණු තොරතුරක් පොලිස් නිලධාරීන් හතර දෙනකු එම ස්ථානයට පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ පිළිබඳව තිස්සමහරාම පොලිසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඊයේ 6.45 හතළිස්පහට පමණ පන්නගමුව ජෑම් ගහ ප්‍රදේශයේ ආරවුලක් පිළිබඳව 119 දුරකථන ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනය සඳහා මෙම ජීප් රථය පිටත්ව යැවූ බව පොලිසිය කියයි.
පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් හතර දෙනකු ජීප් රථයෙන් පිටත්ව ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආරවුල විසඳන්න ගිය පොලිස් රියත් උස්සලා
Perera Thursday, 04 September 2025 12:27 PM
ජීප් එකක් නෙමේ ටාටා කැබ් ලඩියක් මේ