IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපිට තර්ජන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව විවේචනය කිරීම නිසා තමන්ට දැඩි තර්ජනයට ලක්වන්නට සිදු වී ඇති බව සමගි ජන බලවේගයේ  මන්ත්‍රී දයාසිරි  ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අපේ ආරක්ෂාව තර්ජනයට ලක්වෙලා. අපේ වගකීම භාරව තිබෙන්නේ කතානායකවරයාට. ආණ්ඩුවට ආරක්ෂාව අවශ්‍ය නැත්නම් ඒගොල්ලන්ට එහෙම ඉන්න කියන්න. ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපට විශාල තර්ජන එල්ල වෙලා.බැරි වෙලා කවුරු හරි ඝාතනය උනාට පස්සේ මේ ගැන කතා කරන්නේ ඉඩ තියන්න එපා.



අදහස් (5)

ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපිට තර්ජන

maalaka Tuesday, 20 May 2025 12:42 PM

කාගෙන්ද? හරිහැටි කියන්න. ඇත්ත කියන්න බයවෙන්න ඕන නෑ. නිකම් හිස් ප්‍රකාශ කරන්නත් එපා. සාක්ෂි සහිතව — කාගෙන්ද, කොහෙද?, කොහොමද?, කවදාද? වගේ දේවල් කියලා පොලීසියට හෝ අදාල අංශවලට විභාග කිරීම සඳහා සහය දිය යුතුයි.

:       1       13

සෙනෙවිරත්න Tuesday, 20 May 2025 01:02 PM

කව්ද ඔය තර්ජන කරන්නෙ, එහෙම එකක් කිසිම මාධ්‍යක නම් දැක්කෙ නැහැ, බලන්න සමහරවිට රනිල් මහත්මයා වෙන්න ඇති.

:       5       13

කපුරු හාම් Tuesday, 20 May 2025 03:16 PM

තර්ජන කෙසේ වෙතත් තමුන්ගේ වාචාල කටින් ගෝරනාඩු කරන හැටි, කියන අවලාද නම් අපි ඕන තරම් දැකලා තියෙනවා. රිලාසිරියා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       1       5

Haris Tuesday, 20 May 2025 03:18 PM

සෙනෙවිරත්න, රෙදි හොඳට අපුල්ලනවා.

:       3       3

Kamal Koyrala Tuesday, 20 May 2025 03:32 PM

මේ දඟලන්නේ දැන් දේශපාලන බිස්නස් නැතිව මෙන්ම පක්ෂයකුත් නැති එකේ කොහේ හරි සරණගත භාවය ගන්න...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 333 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 170 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1848 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site