IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවට ගෙනා අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුවන් යානය පිළිගන්නට කටුනායක ගුවන් තොටේදී වතුර ඉසින විට තමා ඒ බව දුටුවේ යැයිද නලින් බණ්ඩාර මහතා කීය.

"ගුවන් සේවය ඩොලර් බිලියනයක පමණ ණය වෙලා තියෙනවා කියන එකයි ඇත්ත කතන්දරේ.ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙතනට වැටුනේ කොහොමද?2002 -2004 කාලෙදි අපේ ආණ්ඩුව මෙය එමිරේට්ස් ආයතනය සමඟ ඒකාබද්ධ කළා.ඒ තීරණය නිසා ජනතාව මත පැටවුණු බර ඉවත් වුණා.නැවත රාජපක්ෂ ආණ්ඩුව  ඇවිත් එමිරේට්ස් ආයතනය පන්නා දැමුවා.2005 මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කළේ අපිද?එදා ජවිපෙ ගත්ත දේශපාලන තීන්දු නිසා ඒ තක්කඩි පාලනය ඇතිවුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (43)

අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නෑ

අරවින්ද මොනරවිල Thursday, 05 June 2025 04:00 PM

මුගේ ඔලුව නරක් වෙලා කසිප්පු ගහලද කොහෙද, මරු කියවනවා......!

:       26       136

pakeer Thursday, 05 June 2025 04:09 PM

ඔක්කොටම ඉස්සෙල්ලා කියහං. මේක ඇලුත් ද නැත්නම් පාවිච්චි කරපු ලඩයක් ද කියලා.

:       13       54

JanahithaThursday, 05 June 2025 04:26 PM

වසර 13 පැරණ එකක්. වස්තුභංගත්වයට පත් උනා, රටක් ණයට අලුත් ගුවන් යානා ගන්න බැරිය — ඔහෙ ලඟදි ගමේ ගියයි හත්වලාමේ ඔහෙත් මිද්දෙනියේද ඉන්නෙ?

:       0       0

nipunaThursday, 05 June 2025 05:54 PM

ගුවන් යානා කියන ඒවා අපි කාර් සේල් එකකට ගිහින් ගන්නවා වගේ ගන්න බෑ. අලුත් එකක් ගන්න ඇණවුම දීලා අවුරුදු කීපයක්ම බලන් ඉන්න වෙනවා... එයාර් බස් වගේ සමාගමකින් ගන්නවා නම්. මම දන්නා විදියට තව අවුරුදු පහක් වත් අඩුම යනවා... දැන්ම ඇණවුම් කරලා ගන්න ගියොත් අලුත් එකක්...

:       4       36

වත්සි Thursday, 05 June 2025 04:12 PM

ජාතික ගුවන් සේවයක් පවත්වා ගෙන යෑම කසිප්පු ව්‍යාපාරයක් කරනවා වගේ කරන්න බැහැ නලින් බණ්ඩාර.

:       18       118

Janaka Paranamama Thursday, 05 June 2025 04:26 PM

එකක් හොදට වැඩ කරනවා tv එකේ දැක්කා. මොකක් හරි කියන්න ඔිනනේ. ඊට වඩා ඒක අගය කරානමි කොපමන හොදද ? මුන් හැදෙන උන් නෙමෙයි.

:       0       1

Thushara Thursday, 05 June 2025 04:29 PM

ඉන්ෂුවරන්ස් ක්ලේම් කරලා ගත හැකියි බං!

:       0       1

Thilak Thursday, 05 June 2025 04:47 PM

කෝකත් නරක පේන එකෙක් — "මූ හොඳයි" කියලා කක්කුස්සි පරීක්ෂා කරන්න

:       0       1

sena Thursday, 05 June 2025 04:59 PM

මූද එතකොට පයිලට්???

:       0       0

ravin Thursday, 05 June 2025 05:31 PM

කට තිබුණට මදි . මොළයත් තියෙන්න ඕනේ. ඕනෑම ගුවන් යානයක් අහස් ගතවීමට ප්‍රථම , ඒ යානයේ කාර්මික කටයුතු ගැන සොයා බැලීමේ වගකීම භාරව ඉංජිනේරුවෙක් සිටිනවා . එහෙම දෝෂයක් තිබුණොත්, ඒ වගකීම ඔහු හෝ ඇය සතුයි

:       0       3

පොඩිඑකා Thursday, 05 June 2025 05:31 PM

රිවස් ලයිට් වැඩද?

:       0       2

Rifan Thursday, 05 June 2025 05:35 PM

මුං ගේ ගොංකම්වලට සීමාවක් ඇත්තේම නැහැනේ..

:       0       2

ලූට මූස් Thursday, 05 June 2025 05:42 PM

මම හොදට බැලුවා, නම්බර් ප්ලේට් තිබුනේත් නෑ. ෂුවර් එකටම කොහෙං හරි උස්සපු එකක්.

:       4       45

Kumara Thursday, 05 June 2025 05:45 PM

ඔහේගෙ කසිප්පු වලට ලයිසන් තියෙනවද?

:       4       33

පිටිගල මිලානෝ Thursday, 05 June 2025 05:51 PM

හොඳ වෙලාවට වැස්සේ නැත්තේ….

:       0       27

දුමිත් Thursday, 05 June 2025 06:02 PM

ඔයාගේ වයිපරේ වැඩ කරනවද කියලා බලන්න ඊට කලින්...

:       5       55

Nihal Thursday, 05 June 2025 06:06 PM

වයිෆ්ද කිව්වේ...?

:       4       48

Nalaka Thursday, 05 June 2025 06:30 PM

සජියගේ උන්නේ...

:       4       35

රුවන් Thursday, 05 June 2025 06:39 PM

ඉස්සර අපේ ගමෙත් හිටියා අදින්න වස්ත්‍රය නෑ කන්නේ ණයට ගමේ කඩ මණ්ඩිය ගාව ඕපාදූප වලින් රැජිනි වෙච්ච ගෑනු අල්ලපු ගෙදර කොල්ලා මොටර් බයික් එකක් ගත්තත් එකේ ලයිට් එකක පොඩි ඇලයක් තියෙනවා ලු. අන්න ඒ වගේ චරිතයක් තමයි මෙයත්.

:       5       48

වලේසුදා Thursday, 05 June 2025 07:19 PM

රටේ ජාතික ගුවන් සේවය එමිරේටයට විකිණූ අම්මණ්ඩි තමන්ගේ පෞද්ගලික වාසි ලබාගත් හැටි මම පුවත්පත්වල කියෙව්වෙමි. කටින් කට ඇසුවෙමි. එයාර්ලංකා, ශ්‍රී ලංකන් එයාලයින් වෙලා අපේකම නැතිවෙනකොට කවදත් ඒ ගුවන්යානා භාවිතා කළ මම සිතින් හැඬුවෙමි. එය නැවත රටට පවරාගත් එක ගැන සතුටු වුණෙමි. හැමදාම ගුවන් යානය පිරී ඉතිරී යන තරම් මඟීන් එන යන එකේ එය පාඩු ලබන්නේ කෙසේදැයි මම නොදනිමි. එක ගුවන් යානයක් කුලියට ගෙන එය කොළඹ වටා සැරි සරවා මහා විගඩම් කර ඒ මුදලද රටට බරක්වන සේ යෙදීම ගැනද මම නොසතුටු වෙමි...

:       20       10

කුකුල් චමින්ද Thursday, 05 June 2025 07:22 PM

බොකු දිරාස් අමුවෙන් ගැහුවාම, ඔලුවේ නහර කරවෙලා ඔහොම කථා නිකම්ම කියවෙනවා.

:       3       40

Chathuri Thursday, 05 June 2025 07:23 PM

දැන් තමුන්ට රැකියාවක් නැහැනේ. අනුන්ගේ කුණු හෝදන එක තමයි. කෙරුවාව... නාමල් බේබි අඹුවන්ට රැකියා නැතිව එයාලයින්. ඒකේ වැටුප් ගෙවපුවා දැක්කේ නැත්ද? නාකි මයිනාගේ නූගත් පරම්පරාව. එයාලයින් එක බෙදාගෙන කනවා දැක්කේ නැත්ද? වයිපරේ වැඩ කරන්නේ නැත්නම් අලුත් එකේ... තමුන්. කොනක ඉඳගෙන උඩුගුවනේ යනකොට. දිවෙන්. පිහදාන්න. වයිපරේට වැඩිය හොඳයි. ගොබ්බ රැළට පුළුවන් ඒ වගේ දේවල්... විතරයි.!

:       5       38

UpulFriday, 06 June 2025 01:55 AM

ඔයාට රැකියාවක් තියෙනවද? කීයක් කීයක් ගන්නවද එකක් කොටන්න. ජෙප්පො වෙනුවෙන් විතරද කොටන්න අවස්ථාව තියෙන්නේ...? නිකමට වගේ වෙන ඒවටත් කොටලා බලන්න. අනික් අය සාමාන්‍යෙයන් පිරිසිදුයි... ජෙප්පන්ට වඩා...

:       0       0

Neel Thursday, 05 June 2025 08:25 PM

කජු සීයා කීයකට හරි විකුණන්න ප්ලෑන් කරපු ශ්‍රී ලංකන් එයාර් ලයින් එක කොහොම හරි ගරු ජනාධිපති අනුර දිසානායක ඇතුලු මාලිමා ආන්ඩුව නිසා මෙහෙම හරි රැකගත් එක ගැන අහනකොට අපිට සතුටුයි. විපක්ෂය හරි නම් එය අගය කළයුතුයි. දැන්වත් අකුල් හෙළන එක නවත්තන්න ඕනෑ...

:       0       2

Sagara Thursday, 05 June 2025 08:28 PM

මෙයාගේ ඔලුව නරක් වෙලා. කසිප්පු ගහලා කොහේද?

:       0       2

ජයනාත් Thursday, 05 June 2025 08:28 PM

මෙයාගේ වයිපරේ පිට වැඩද?

:       4       32

Gisha Jayamannna Thursday, 05 June 2025 09:49 PM

ඔය කියන ප්ලේන් එක අලුත් එකක්. මූ පච කෙළිනවා

:       0       0

බද්රානි Thursday, 05 June 2025 09:57 PM

මේ මනුස්සයා මේ තරම්ම මෝඩයෙක් කියලා දැන ගත්තේ දැන් තමයි..කට හැකර වාචාල කතා කියමින් මළ ගෙවල් වල නිදි මරන්න නම්, කියාපු චරිතයක් වගෙයි...ඒ වැඩේට ගානක් දීලා ගෙන්නුවත් පාඩු නැහැ...

:       0       2

Nandalal de Silva - France Thursday, 05 June 2025 11:00 PM

" අළුත් " ගුවන් යානාවක් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ඇණියට එකතු කලා කියා කිහිප දෙනෙක් පූච්චම් ගහන කොට, මම හිතුවේ මෙරටෙ (ප්‍රංශයෙ), නිපදවන ලද, අළුත් සුවඳ හමන, දිලිසෙන අළුත්ම මාදිලියේ Air Bus A 330 යානාවක් මාලිමා රජය මිලට ගෙන, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ඇණියට එකතු කලා කියා ... බලං යනකොට ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සමාගම වසර 14 පාවිච්චි කරලා, කිලොමීටර් ලක්ෂ ගණනක් පියාසර කරපු නාකි කුරුල්ලෙක් නෙ, අළුත් යානාවක් හැටියට බදු පදනම මත ප්‍රංශයේ මෙන්ම මුළු යුරෝපයෙම තිබෙන විශාලතම ගුවන් තොටුපොලෙ සිට පම්පොරි ගහමින් කටුනායකට කැන්දන් ඇවිල්ලා ඉන්නේ ! පැරීසියෙ සිට කොළඹට ආවා කිව්වේ මොකටද ඉන්දුනීසියාවෙන් බද්දට ගත් මෙම පරණ යානාවට ??? "එයා බස් ගුවන් යානා " යුරෝපයේ නිර්මාණය කර, ප්‍රංශයෙ නිපදවන බව දන්නා අය රැවටීමට කරපු මගොඩි,ර්‍ උප්පරවැට්ටියක් ද ??? ඕවට රැවටෙන බයියොත් තවමත් ඇති සමහර විට....

:       0       0

Nihal Thursday, 05 June 2025 11:31 PM

හොරු සදාකාලික ඊර්ෂ්‍යාකාරයන්

:       0       0

Sen Friday, 06 June 2025 12:47 AM

කසිප්පු නලින් උඹ වගේ අමු ගවයෙක් මම දැක්කේ පළමු වතාවට තොපිලා කොච්චර කුහකයෝද

:       0       3

chandima Friday, 06 June 2025 01:08 AM

මේ මිනිහා ප්ලේන් එකේ වයිපරේ වැඩ කරනවද බලන අතරේ, අන්න ඔහුගේ වයිපරේ වැඩ පටන් අරන්. ඉක්මනට ගෙදර යනවා, නැත්තං උප්පැන්නෙත් දෙන්න වෙනවා . පව් අහිංසකයා මෙහේ වයිපර් බලබල ඉන්නවා.

:       0       2

chandima Friday, 06 June 2025 01:11 AM

ව්‍යාපාරයේ ලේකම්ද? නැතිනම් නලින් බණ්ඩාරගේ මෝටරේ ලෙඩක්ද කියලා හරියටම දන්නේ නෑනේ... අල්ලපු ගෙදර එකාට කිව්වා නම් බලලා කියයි.

:       0       1

සාජන් Friday, 06 June 2025 04:03 AM

දුං ටෙස්ට් එක පාස්ද දන්නේ නෑ…

:       0       0

Duminda Jayanath Udayakumara Friday, 06 June 2025 04:25 AM

මෙයාව පෙන්නන්න හොඳ දොස්තර කෙනෙක් දන්නවා නම් රිප්ලයි කරන්න.

:       0       1

Nishan Friday, 06 June 2025 05:40 AM

අවුරුදු 14 ක් පට්ට ගහපු ලඩියක් ගෙනාවේ... අහස උඩ බලන් කිරිබත් කාලා. දැන් ඒකේ කෑලි බෑලි වැඩ නෑලු. ඕකේ යන අය අන්තිම කැමති පත්තරේ ලියලා යන්න.

:       2       0

Dewa Friday, 06 June 2025 08:24 AM

මුට මුගේ මහ එකාගේ පිස්සුව වැහිලා වගේ. ඉස්සරහටත් ඔහොමම බලපල්ලා

:       1       5

Abandoned stone castle Friday, 06 June 2025 08:53 AM

nalin මචෝ හෙඩ් ලයිට් වැඩත් නැහැ

:       1       4

Jayasekara Friday, 06 June 2025 09:34 AM

වයිපරේ වැඩ නැති එක ඒකේ ඉංජිනේරු මහත්වරු බලා ගනී .නොදන්නා දේවල් කියන්න කරන්න යන්න එපා

:       1       7

Bunny Preena Friday, 06 June 2025 09:52 AM

කලබල වෙන්න එපා නලින්. අපි වයිපර් එක හදාගමු. ලංකාවේ ඕනෑතරම් දක්ෂ කාර්මිකයින් ඉන්නවානේ

:       1       5

de silva berlin Friday, 06 June 2025 10:28 AM

මෙම ප්‍රශ්නය දේශපාලන කෝණයකින් බලන්න එපා, මෙම ප්‍රශ්නය විහිලුවකට ගන්න එපා, මේවා අපේ බදු සල්ලි, 2008ට පෙර එමිරේට් ආයතනය යටතේ තිබෙන කොට ශ්‍රී ලන්කන් එක ලාබ ලැබුවා... නමුත් මේක ආණ්ඩුවේ පාලනයට ගත්තු දින සිට පාඩු ලබනවා. 2008 සිට මේ දක්වා පාඩුව ඩොලර් මිලියන 1075, (ඩොලර් බිලියනයකට වැඩියි) අලුත් ආණ්ඩුවෙනුත් පාඩු පියවා ගන්න මුදල් දුන්නා..., මේ විනාශයට ආයතනයේ සහ වෘත්තීය නිශාන්ත වික්‍රමසිංහ, කපිල චන්ද්‍රසේන වැනි පසුගිය පාලකයින් සමිති යන දෙපාර්ශවයම වග කියන්න ඕනේ... යානයක් දෙකක බද්දට හෝ මුදල් ගෙවලා හෝ අලුතින් හෝ පරණ ගේනවා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.. මිලදී ගන්න කවුරුවත් නැතිනම්..., දැන් කල හැකි හොඳම වැඩේ ශ්‍රී ලන්කන් සමාගම කොටස් වෙළෙඳපලට ගෙන එන එක... එතකොට කැමැති පුරවැසියෙකුට මේකේ කොටස් මිලදී ගන්න පුළුවන්, ඒ ගොල්ලන්ට පුළුවන් නිලධාරී මණ්ඩලයක් පත්කරගෙන ඉදිරියට කරගෙන යන්න. රජය වගකීම්වලින් නිදහස් වෙනවා.. එහෙම නොමැතිනම් මේකේ ලාබ ලබන ගොඩබිම මෙහෙයුම් අංශයේ ඉතුරු කරගෙන ගුවන්යානා අංශය වහලා දමන්න පුළුවන්... මේ දෙකම නොකර දිගින් දිගටම ජනතා මුදලින් මේකේ පාඩු පියවමින් ඉදිරියට ගෙන යනවා යනු විශාල ජනතා ද්‍රෝහී ක්‍රියාවක්...

:       0       2

Ruwan R Friday, 06 June 2025 11:43 AM

නලින් අයියා වෙලාවට කිව්වේ. තැන්කියු හොඳේ...

:       0       4

Third Eye Friday, 06 June 2025 11:54 AM

අලුත් එක හින්දා ඩ්‍රයිවර් අයියට ස්වීච් එක හොයාගන්න බැරි වුණා වෙන්න බැරිද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 289 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 299 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 458 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site