(ගයාන් සූරිය ආරච්චි)
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට සහ එම යතුරු පැදිය ලබා දුන්පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කින්නියා පොලිසියේ රාජකාරී කරනු ලබන පොලිස් සැරයන් වරයෙකි. කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශන වලට අනුව සැකකාර පොලිස් සැරයන්වරය විසින් කින්නියා බුහාරි හන්දිය ප්‍රදේශයේදී අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට