(දයාරත්න ඇඹෝගම)
කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් හය දෙනකු එක් මරණයක් මැයි මාසයේදී අනුරාධපුරයෙන් වාර්තාවි ඇතැයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද පැවසිය.
මේවන විට එම රෝගීන් අනුරාධපුර ශික්ෂණ රෝහලේදි ප්‍රතිකාර ලබා සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
කෝවිඩ් 19 රෝගය වැලදිමෙන් අනුරාධපුර, සාලියවත්ත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයකු අප්‍රේල් මාසයේදි මියගිය බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙහිදි පැවසිය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අපුරෙන් කෝවිඩ් රෝගීන් හයක් සහ එක් මරණයක්