IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්

72 වන ලෝක රූ රැජින අවසන් මහා තරගය අද (31) ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය. ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර හයිටෙක් සම්මේලන මධ්‍යස්ථානයේදීය.

ලෝක රූ රැජින අවසන් මහා තරගයට ඉදිරිපත් වන ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකරට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සුබ පතා ඇත. ඒ, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.



අදහස් (3)

අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 01 June 2025 08:09 AM

බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ රණවිරු සමරුවට ඇදගෙන ගිහින්, එතැනදී රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන්ට සෙබළු කියලා අපහාස කරපු එකා, නූතන මස් වෙළඳාම් තරඟයක තරඟකාරියකට සුබ පතලා...!

:       0       9

ගුණරත්න Sunday, 01 June 2025 11:08 AM

අවුරුදු වෙසක් මග ඇරපු එකාට රූ රාජිනියන්ට සුබ පතන්න කාලය තියෙනවා. සුබ පැතුමේ කරුමේ වැදිලා වෙන්න ඕන අන්තිම වටයට අහුවෙන්නෙත් නැතිව හැලිලා ගියේ...!

:       0       11

නුවන් Sunday, 01 June 2025 12:16 PM

මූසලකම ඒ කෙල්ලටත් ගැහුවා.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 160 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 321 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 601 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site