(සුජිත් හේවාජුලිගේ)
මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු උණ රෝගීන් 27932 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ කාලයේදී සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16කි.
ඩෙංගු රෝගීන්ගෙන් සියයට 45ක් බස්නාහිර පළාතෙන්අ වාර්තාවී ඇත. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන පළාත් ලෙස හඳුනාගෙන ඇතැයි කියන සෞඛ්‍ය අංශ ඩෙංගුවලින් ළමා මරණයක්ද සිදුව ඇති බව ප්‍රකාශ කළේය.
ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මදුරු මර්දන සතියක් හෙට (30) සිට ලබන 6 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික් 16 ක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි
නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්වය සමග මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඩෙංගු රෝගීන්ගෙන් සියයට 45ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇත. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන පළාත් ලෙස හඳුනාගෙන ඇතැයි කියන සෞඛ්‍ය අංශ ඩෙංගුවලින් ළමා මරණයක්ද සිදුව ඇති බව ප්‍රකාශ කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
2025 ජුනි වෙද්දී ඩෙංගු මරණ 16ක් : රෝගීහු 27,932 ක්