
(ගයාන් සූරියආරච්චි)
බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ට්‍රැක්ටරයකින් වැලි ප්‍රවාහන කළ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 2000 ක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මඩකළපුව, අරුප්පනේ ප්‍ර දේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව මඩකළපුව, කොක්කඩිචෝලෙයි උප ඒකකයේ සේවයේ නියුතුව සිටි සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකි.
මඩකලපුව කාන්චංකුඩා ප්‍ර දේශයේ පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.
පැමිණිලිකරු මඩකළපුව අරුප්පනේ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනාට අල්ලස් මුදල් ලබාදෙන අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2000ක අල්ලසක් ගත් පොලිසියේ දෙකක් අල්ලයි