මහවැලි කළමනාකාරවරයා අල්ලස් ගනිද්දී මාට්ටු
පර්චස් විස්සකින් යුත් ගොඩ ඉඩමක් මාරු කරදීම සඳහා රුපියල් 20,000 අල්ලස් මුදලක් ලබාගත්, ශ්රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බි කලාපයේ වැලිකන්ද සඳුන්පිටිය ඒකක කළමනාකාරවරයා කොළඹ අල්ලස් හා දූෂණ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.