(යොහාන් භාසුර)
ඇඳිරිනීතිය නැවත පැනවීම නිසා කොළඹ කොටුවෙන් අද (16) රාත්‍රී 8.00 ට පෙර පිටත්වීමට නියමිත දුම්රිය පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
ඇඳිරිනීතිය තිබියදී දුම්රිය ධාවනය කළ නොහැකි නිසා මෙම තීරණයට එළඹි බව කී සෙනෙවිරත්න මහතා පැවසුවේ අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය ද අවලංගු කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd