IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලොව උසම ප්ලාස්ටික් නත්තල් ගස මෙක්සිකෝවෙන්

ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින්   ලොව උසම නත්තල් ගස  මෙක්සිකෝව  විසින්  නිර්මාණය නිර්මාණය කරනු ලැබ තිබේ.
 
 
මෙම නත්තල් ගස  මීටර් 27,84 (අඩි 90)  උසින් යුක්ත වන අතර ප්ලාස්ටික් බෝතල් 100,000 ක් පමණ  මේ සඳහා  යොදාගෙන ඇත.
 
පාසල් 70 කට වඩා වැඩි සංඛ්‍යාවක සති හතක් තුළ එකතුවී තිබූ ප්ලාස්ටික් බෝතල් එක්කර මෙම නත්තල් ගස නිර්මාණය කර ඇති  අතර පසුගිය  සෙනසුරාදා දින එය  ප්‍රදර්ශනය කිරීමටද ඔවුන් කටයුතු කර තිබිණි.
 
මෙය ලොව උසම ප්ලාස්ටික් බෝතල් නිර්මාණය ලෙස  ගිනස් වාර්තා කමිටුව විසින් නිර්දේශ  කර ඇතැයි මාධ්‍ය සඳහන් කර තිබිණි.
 
 (63226 )



අදහස් (1)

ලොව උසම ප්ලාස්ටික් නත්තල් ගස මෙක්සිකෝවෙන්

menna Monday, 24 December 2018 07:41 AM

අපි දැන් ගිනස් වාර්තා තියන්න නත්තල් ගසේ හදන්නේ නැද්ද?

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site