IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම 3 වැනිදා

(ජයන්ත සමරකෝන්)

මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීම ලබන මස 3 වැනිදා සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගෘහ ඡන්ද කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 60 ක් පමණ විය හැකි බවද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.

එබැවින්, එදින අනිවාර්යයෙන්ම නිවෙස්වල රැදී සිටින ලෙසත් සුනඛයින් සිටී නම්, ඔවුන් බැඳ තබන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කරයි.

මැතිවරණ ඡන්ද කාඩ් බෙදීමේදී තැපැල්කරුවන් සුනඛ සපාකෑම්වලට ගොදුරුවීම විශාල වශයෙන් සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම මැතිවරණ කොමිසම විසින් මෙම මස 25 වැනිදා සිදුකිරිමට නියමිතය.



අදහස් (0)

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම 3 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site