(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (01) ප්‍රදේශ රැසකට පැය 12 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (31) පස්වරු පැවසීය.
‘ඒ’ සිට ‘එස්’ කලාප 20 ට හෙට (01) අළුයම 4.00 සිට මධ්‍යම රාත්‍රීය දක්වා පැය හතරක උපරිමකට යටත්ව අවස්ථා හතරකදී පැය 12 විදුලි විසන්ධි කිරීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසම කීය.
එම්, එන්, ඕ, එක්ස්, වයි සහ ඉසෙඩ් යන කළාප හයට අළුයම 5.30 සිට පස්වරු 6.00 දක්වා අවස්ථා දෙකකදී පැය 5 යි විනාඩි 30 ද, සීසී යන නව කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙටත් පැය 12 ක් ලයිට් නෑ