
(යොහාන් භාසුර)
පෞද්ගලික ටැංකි රථ හිමියන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා දැඩි ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ.
මෙම තත්වය හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා ඇති අතර ඉන්ධන තොග පවතින පිරවුම්හල අසල දිගු පෝලිම් දැකිය හැකිය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් බොහොමයක් ද වසා තැබීම හේතුවෙන් තත්ත්වය තව දුරටත් උග්‍ර වී තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඩොලර් ණයට අරගෙන තෙල් සපයලා ඇති වැඩේ මොකක්ද..? මේවා දැක්කාම විදේශිකයන් ලංකාවේ සංචාරය කරන්න ඒවිද..? එවිට හෝටල් සියල්ලම අඩපණ වෙනවාමයි..! එවිට ඒ අයගේ රස්සාවල් වලට මොකද වෙන්නේ..? වැරදිලා හරි ඊළඟ තෙල් නැවට ගෙවන්න විදේශිකයින්ගෙන් ලංකාවට ලැබෙන ඩොලර් නැතිවුණොත් රටම අසරණ වෙනවාමයි..! දැනටමත් නුවර පෙරහැර බලන්න එන විදේශිකයන් 7000ක් ඒ ගැන දෙසැරයක් හිතනවාලු... ඒ වෙනුවට මාලදිවයින තෝරාගෙන ඉන්නේ කියලයි ආරංචිය..!