(අජන්ත කුමාර අගලකඩ)
දිවයින පුරා සියලූම ග‍්‍රාමනිලධාරින්ට මුඛ ආවරණ සහ අත් ආවරණ ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් විපතට පත් ජනතාවට ග‍්‍රාම නිලධාරීන් විසින් විශාල සේවාවක් සපයනු ලබන අතර, ඔවුන් ජනතාව සමඟ සමීපව කටයුතු කරන බවද ඇමැතිවරයා ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.
එබැවින්, එම ග‍්‍රාම නිලධාරීන්ට මුඛ ආවරණ සහ අත් ආවරණ කඩිනමින් ලබාදීමට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දී ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකාව පුරා ග්‍රාම නිලධාරීන්ට මුඛ ආවරණ-අත් ආවරණ ලබා දෙන්න
Roshan Tuesday, 07 April 2020 01:39 AM
ඇමති එහෙම කීවට එයා දන්නේ නෑ ඒ කියන දේවල් ඒ විදියටම ක්‍රියාත්මක නොවන බව. එයාල ඒවා සිද්දවෙනවද කියල හොයල බලන්නෙත් නෑ. වැඩ විතරක් කෙරෙනවද බැලුවට ලගදීම දවසක ග්‍රාම නිලධාරී කෙනෙකුත් කොරෝන රෝගියෙක් වෙනකම් ඒ අය ගැන හොයන්නේ නෑ...