IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යාපනය-කිලිනොච්චිය සන්නද්ධ කල්ලි සාමාජිකයන් 4දෙනෙකු එස්ටීඑෆ් දැලේ

(ඉන්දිකා රාමනායක)
 

උතුරු පළාතේ ජනයා බියගන්වමින්   අපරාධවල නිරත  සන්නද්ධ කල්ලි සාමාජිකයන් සිව්දෙනෙකු කඩු,  ගංජා සමග කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
 
මොවුන් කිසියම් ප්‍රහාරයක් සඳහා කඩු රැගෙන යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදී  යාපනය  කොලොම්තුරේයි  හා කිලිනොච්චි පොන්නගර් යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබුණි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් 20--28 අතර වයස්වල පසුවන්නන් බව  විශේෂ කාර්ය බලකාය කියයි.
 
උතුරු පළාත තුළ  අපරාධවල  නිරත සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයන් 15 දෙනෙක් පමණ ගත වු දින කිහිපය තුළ අත්අඩංගුවට ගත් බව  විශේෂ කාර්ය බලකාය කියයි.



අදහස් (0)

යාපනය-කිලිනොච්චිය සන්නද්ධ කල්ලි සාමාජිකයන් 4දෙනෙකු එස්ටීඑෆ් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site