
දෙමටගොඩ ඉන්ධනහල අසල පවතින දැඩි වාහන තදබදය හේතුවෙන් දෙමටගොඩ සිට බොරැල්ල දෙසට දැඩි රථවාහන පෝලිමක් ඇති බව අප වාර්තා කරුවෝ පවසති.
දින කීපයකට පසු දෙමටගොඩ ඉන්ධනහලට ඉන්ධන ලැබීම නිසා එවා ලබාගැනීමට ආ රථවාහන හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතී.
(ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd