(යොහාන් භාසුර)
දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව දුම්රිය ධාවනය අඛණ්ඩව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS