IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මත්කුඩු ජාවරම්කරුවෙක් මත්පෙති-කඩු සමඟ අත්අඩංගුවට

(  එච්. චන්දන )

පුත්තලම - සිරම්බිඅඩිය සෙම්මන්දළුව ප්‍රදේශයේ මත්කුඩු  ජාවාරමේ යෙදුණු  තරුණයෙක් සමග හෙරෝයින් මත් කුඩු ,මත් පෙති හා කඩු තොගයක් සමග අත් අඩංගුවට ගත් බව කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයි කියයි.

එම ඒකක ලැබුණු තොරතුරක් මත කළ  වැටලීමකදී , දීර්ඝ කාලයක් මෙම ජාවාරමේ යෙදී පොලීසියට කට්ටි පනිමින් සිටි අත් අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ තිබූ හෙරෝයින් මිලි ග්රූම්  350 ක් , මත් පෙති කාඩ් 14  ( පෙති 140 ) , විවිධ ප්‍රමාණයේ කඩු වර්ග 05 ක්  තිබී පොලීස් නිළධාරින්ට හමු වී තිබේ.  

වයස අවුරුදු 33 වන අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා මෙම ප්‍රදේයේ ස්ථිර පදිංචිකරුවකු වන අතර මෙම කඩු විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීමට රැගෙන ආ බව පොලීසයට පවසා තිබේ.

පුත්තලම කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී  ජේ.පි. එස්  ජයමහා  , සහකාර පොලීස් අධිකාරී ඔ.ජි අමරබන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි , පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් ඩබ්.ආර්.ඒ චන්ද්‍රසිරිලාල් මහතාගේ මෙහෙයවීමෙන්  උ:පො:  උභයාන්ත , පො:සැ  අශෝක (62655) , පො:කො: වන්නිනායක (86158) , වික්‍රමසිංහ (27446) යන නිළධාරීනි මෙම වැටලීම සිදු කලේය. අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා හා කඩු මත් කුඩු මත් පෙති වැඩිදුර පරීක්ෂණ කටයතු වලට පුත්තලම පොලීසයට භාර දී තිබේ.



අදහස් (0)

මත්කුඩු ජාවරම්කරුවෙක් මත්පෙති-කඩු සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 341 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 429 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site