
කරවනැල්ල රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද රෝහල ඉදිරිපට උත්ඝෝෂණයක් පවත්වන ලදී.
කොරෝනා රෝගීන් වෙනත් රෝහල්වලට ගිලන් රථවල ගෙන යාමේ දි දැනට එකකට සීමා වී ඇති ආරක්ෂිත ඇදුම, ඇදුම් කිහියක් දක්වා වැඩි කරන ලෙසත්, ගිලන් රථවල කොරෝනා රෝගින් ගෙනයාමේ දී උපස්ථායකයින්ට එම රෝගියා සමග පිටු පසු ගමන් කිරීමේ දී රෝගය වැල දී මේ ප්‍රවනතාවයක් ඇති නිසා ඒ සදහා විකල්පක් දෙන්නැයි උද්ඝෝෂකයෝ කීහ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.