
( එම්.සුසිල් ප්‍රියන්ත)
බඩු මිල පහත දමන්නැයි කියමින් උද්ඝෝෂණයක් අද (14) බලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පවැත්විණ. පුපුරා විනාශවී ගිය ගෑස් ලිප් සදහා වහාම වන්දි ලබාදෙන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
ඉහල යමින් පවතින බඩු මිල හමුවේ තමන්ට දැන් ජීවත්වීමා ඉතා දුෂ්කර කාර්‍ය්‍යයක්වී ඇති බවත් දැන් තමන්ට සිදුව ඇත්තේ නොකා නොබී ඉන්නට බවත් ඔවුහු පැවසූහ.
රජය කඩිනමින්ම බඩු මිල අඩු නොකල හොත් මේ උද්ඝෝෂණය මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යන බවද උද්ඝෝෂකයෝපැවසූහ.
2025 නොවැම්බර් මස 04
75
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලපිටියේ උද්ඝෝෂණයක්