(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු වැඩ බලන පදනමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර ඇති බව ජාතික පොලිස් කොමිසන් සභාව කියයි.
නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්.ඩී තෙන්නකෝන් මහතා එලෙස වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත්කළ බව පොලිස් කොමිසම පවසයි.
ඊට අදාල විශේෂ පොලිස් නිවේදනය වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද සවස නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd