
(එම්.සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ව්‍යසනයෙන් පසුව හික්කඩුව සංචාරක පුරවරය විදෙස් සංචාරයකින් සදහා අද(16) විවෘත කෙරිණ.
ඒ අනුව අද(16) පස්වරුවේ හික්කඩුව සංචාරක පුරවරයට පැමිණි විදෙස් සංචාරක පළමු කණ්ඩායම හික්කඩුව හා ඒ අවට වෙරළ තීරයේ සුන්දරත්වය නැරඹීමටද අමතක නොකළේය.
එසේ පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක් හික්කඩුව පැරෑලිය කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින් සංරක්ෂණයවූ කැස්බෑ පැටවුන් මුහුදට දැමීමට ද පියවර ගත්හ.

COMMENTS
සංචාරය කරන්න ආපු විදේශ පවුලේ සාමාජිකයන් ගණන හතරකි. ගයිඩ් ලා ද ආරක්ෂකයෝද මන්දා පිරිවරාගෙන ඉන්න ලාංකීය මිනිසු ගාන හතකි.