
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම්වල පිහිටි නිවාස මාර්ග රැසක් ජලයෙන් යට වි ඇත.
කාසල්රි ජලාශයට බගවන්තලාවේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතුශාඛාවක් වන කොටියාගලඔය පිටාර ගැලිම නිසා කොටියාගල වතු යායේ පහල කොටස සහ බ්‍රිඩ්වෙල් වතු යායට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යට වි තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd