IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


’’ මම බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නැවක් වගේ’’

(අංජුල මහික වීරරත්න)

"මම ගොඩක් වෙලාවට පළමු වන ලෝක යුද්ධ සමයේ බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නෞකාවක්  වගේ.ඒ නිසා මට ඕනෑම අයකු ඕනෑම වෙලාවක ඉලක්ක කරන්න පුළුවන්.මොකද මම කිසිම සංවිධානයක් නියෝජනය කරන්නේ නැහැ" යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹදී ආරම්භ කෙරුණු පස්වන බෙංගාල බොක්ක සංවාදයේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

"අප මේ විදිහට මුණ ගැහෙන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවක.

මේ වන විට ඇමරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප්  විසින් අන්‍යෝන්‍ය බදු පැනවීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.අප කැමති වුවත් අකමැති වුවත් සිස්ටම් එක වෙනස් විය යුතු බව ජනාධිපති ට්‍රම්ප්  තීරණය කර තිබෙනවා" යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා  එහිදී කීය.



අදහස් (23)

’’ මම බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නැවක් වගේ’’

ඇම්ඩන් Wednesday, 21 May 2025 10:47 AM

මෙයා දැන් මොන බයිලේ ගැහුවත් අර චාමර කියපු ජේතවනාරාමෙට ගල් ගහපු එක ගැන නම් අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කරන්න වෙනවා

:       11       69

රුවන් Wednesday, 21 May 2025 10:53 AM

ජර්මනියේ මිනිස්සුත් පළවෙනි ලෝක මහා සංග්‍රාමය විවේචනය කරනවා මේ හරක් පැටියා පිස්සු කියනවා.

:       13       71

වින්සන්ට් කජ්ජා Wednesday, 21 May 2025 11:03 AM

ඒ නැවේ තියෙන්නේ ලෙඩ ගොඩවල් තියෙන කුණු පෝර කියලා දන්නා අය ඈත්වෙලා ඉන්නවා.

:       5       22

ගුණරත්න Wednesday, 21 May 2025 10:57 AM

දැන් ඉන්න අපත හැත්ත පත්වෙලා ඉන්නේ උන්ටම හරියන ජනතාවක් ඉන්න නිසා, ඉතින් ඔවුන්ට රනිල්ලා ගැන තේරෙන්නේ නැහැ. රටේ කරුමේ තමයි. රට ආපසු හරවන්න බැරි ආගාධයකට දැන් යනවා. පාලකයෝ අග මුල හොයාගන්න බැරිව ප්‍රතිපත්තියක් නැතිව මහා අවුල් ජාලයක් මවලා ඉවරයි, අලුතෙන් නැති ප්‍රශ්න.

:       32       19

විපරමාWednesday, 21 May 2025 03:07 PM

පළාත් පාලන ඡන්දේ නොතියපු සූත්තර පුන්චා වැල් පාලමෙන් ගිහින් 2048 රට ගොඩ දාන්න හිතාගෙන හිටියේ. අවුරුදු 47ක් දේශපාලනේ කරපු පින් ජනපතියා දූෂිත පවුල් පාලනේ අයව රැකපු එකයි, ඒ මදිවාට උපදේශකයෝ පත්කරලා මහජන මුදල් කාබාසීනියා කරපු එකයි කෙරුවේ.

:       8       15

සිල්වා Wednesday, 21 May 2025 11:24 AM

අදහස් ප්‍රකාශ කිරීමට කළින් පළමු ලෝක යුද්ධයේ ජර්මනිය බෙන්ගාල බොක්ක ආක්‍රමණය කළ ඉතිහාසය කියවා බලන්න ඕනෑ...

:       0       23

Susil Wednesday, 21 May 2025 11:24 AM

ඒ කාලේ වයස කියද?

:       8       18

fairoos Wednesday, 21 May 2025 11:25 AM

අන්තිම ටයිටැනික් නැව වගේ නේද?

:       8       21

Rata Perata Wednesday, 21 May 2025 11:32 AM

අනේ කට වහගෙන ඉන්න.

:       7       20

සංක Wednesday, 21 May 2025 12:05 PM

මෙය බෙංගාල බොක්ක නෙමෙයි ආක්‍රමණය කළේ, 2015 වේ ලංකාවේ මහ බැංකුව කඩලා ඩොලර් මිලියන 11ක් කොල්ල කෑවා. රට බංකොලොත් කිරීමේ ප්‍රධාන නියමුවා වුණේ මෙයයි. මාලිමා රජයට අපි කියනවා මහ බැංකු බැඳුම්කර නඩුව විභාගයට ගෙනැල්ලා මෙයාට දඬුවම් කරන්න කියලා.

:       15       34

m. saman perera Wednesday, 21 May 2025 12:12 PM

ඡන්දයක් දිනාගන්න බැරුව, බෙංගාල බොක්කටත් අපහාස කරනවා පින් ජනාධිපති...

:       13       27

ලූට මූස් Wednesday, 21 May 2025 12:53 PM

බෙල්ලෙ ගලක් එල්ලලා, බෙංගාල බොක්කටම අත අරින්න තමයි තියෙන්නේ...!

:       12       27

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 01:01 PM

ඒ කතාවට නම් එකඟයි... එදා ලෝකය විනාශ කරන්න ජර්මන් නැව් උදව් කෙරුවා වගේ මෙයා රට විනාශ කරන්න බාහිර බලවේගවලට උදව් කෙරුවා. ඒ වුණාට දැන් ඒ කසිකබල් නැව ගිලෙමින් පවතින්නේ...!

:       11       24

NPP Wednesday, 21 May 2025 01:03 PM

පහනේ දැල්ලා වැඩිවෙන්නේ තෙල් ඉවර වේගෙන එනකොට කියනවානේ, ඒ වගේම තමයි මෙයත්. මාර වැඩ්ඩෙක් කියලා හිතන්ඉන්නේ, නැව නතර වෙන්නේ වැලිකඩ හිරගෙදරින් කියලා හිතාගන්න. මේ දිනවල පෝර නැවක් ගැන නම් නිවුස් යනවා. සමහර විට ඒකේ යයිද දන්නැහැ...

:       8       22

ajith Wednesday, 21 May 2025 01:20 PM

ජර්මන් නැවක ඉන්න බොක්ක සවුත්තු වෙච්චි කුකා වගේ...

:       6       20

Perera Wednesday, 21 May 2025 01:32 PM

මෙයාට පෙත්ත ගන්න අමතක වෙලා පිස්සු තද වෙලා..

:       3       11

Kule Wednesday, 21 May 2025 02:15 PM

කිසිම මනුෂ්‍යයෙකුට අපහාස නොකරන්න. ඔහුගේ මතයට එකඟ නොවන්නේ නම්, ඒ මතය විවේචනය කරලා අඩුපාඩු, වරදි පෙන්වාදෙන්න. ශිෂ්ටත්වය කියන්නේ ඒකයි.

:       6       6

චතුරිWednesday, 21 May 2025 04:27 PM

කුලේ. නිසා ලොව සමහරු මුලාවේ. අපේ කියා මොනවද අපි ගෙනාවේ. දිනේ පැමිනි විට. මරුවා ලගාවේ.

:       1       4

කලේ මොචල් . Wednesday, 21 May 2025 02:42 PM

පිස්සුව හොඳටම තද වෙලා.

:       4       8

wedage Wednesday, 21 May 2025 03:54 PM

බොරුවට නැව් ටෝක් දුන්නට දැන් නම් හොඳටම විකාර.

:       4       8

Dasa P Wednesday, 21 May 2025 05:20 PM

මට නම් පේන්නේ අර චීනෙන් ගෙන්නපු අසූචි නැව වගේ...!

:       2       5

කව්ද බෝයි Wednesday, 21 May 2025 06:31 PM

මෙයාගේ නම දැන් "බෙංගාලේ ගොඩ බණ්ඩා"

:       2       3

කව්ද බෝයි Wednesday, 21 May 2025 06:32 PM

ෆෙරාරි ලයිසන් එකෙන්ද ඔය ජර්මානු නැව් එළවන්නේ? නොතේරෙන කමටයි ඇහුවේ... ?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 401 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site