IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


’’ආණ්ඩුව රණවිරුවන් පීඩාවට පත්කරනවා’’

 

(යොහාන් භාසුර)

වර්තමාන පාලකයන් රණවිරුවන්ට එරෙහිව වෛරී මතවාදය උද්දීපනය වන ආකාරයෙන් කටයුතු කරන අතරම එකී මතය දරන්නන් තෘප්තිමත් කිරීමේ ප්‍රයත්නයක ද නිරතව සිටින බවත් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි දෙවැනි කර රාජකාරිය ඉටුකළ රණවිරුවන් උපක්‍රමිකව පීඩාවට ලක්කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වරකාගොඩ ධම්මසිද්ධි, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක හිමියන්ට ලිපියක් යොමුකර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.  



අදහස් (21)

’’ආණ්ඩුව රණවිරුවන් පීඩාවට පත්කරනවා’’

ජිල්බු Tuesday, 02 September 2025 05:22 PM

පරන සිලබස් එක වෙනස්කරන්න අකමැති කඩ පාඩමින් දේශපාලනේ කරන කුම්භාණ්ඩ රැල. තමන් කාපු රට තව කන්න ගහන යල් පැනපු ගැට.

:       1       8

pradeep Tuesday, 02 September 2025 05:26 PM

රණවිරුවන් විකුනගෙන ආයෙත් නම් හොරා කන්න නම් වෙන්නේ නෑ.

:       1       8

Shaf Tuesday, 02 September 2025 05:30 PM

ඔහු කියන්නේ සරත් ෆොන්සේකා ගැනද?

:       1       6

Achi Tuesday, 02 September 2025 05:32 PM

වඩා හොඳ ක්‍රමයක් සොයා ගන්න, මේ ක්‍රමය ගොඩක් පැරණියි, මිනිස්සු ඒක ගණන් ගන්නේ නැහැ.

:       1       6

Ruwan R Tuesday, 02 September 2025 05:33 PM

සරත් ‌පොන්සේකා මහත්තයා ගැන වෙන්න ඇති මේ කියන්නේ ...

:       1       5

Thusitha Tuesday, 02 September 2025 05:34 PM

එහෙමද? සරත් ෆොන්සේකා ඒක හොඳට පැහැදිලි කරයි

:       1       3

Ajith Tuesday, 02 September 2025 05:35 PM

අයියෝ හොඳ ක්‍රමයක් හොයාගන්න කෝටි 7000 ක ධනය සොරකම් කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ ගැන කියන්න

:       1       4

Shantha Tuesday, 02 September 2025 05:42 PM

වෙන කියන්න දෙයක් ඇත්තෙම නැද්ද? ඕක විකුණාගෙන කාපු කාලේ ඉවරයි

:       1       5

gamage Tuesday, 02 September 2025 05:43 PM

ගොඩක් පරණයි නේද මහත්තයෝ. අලුත් හොයගන්නම බැරිම නම් ඉතින් ඕගොල්ලයි කියලා මොනවා කරන්නද නේද?

:       1       6

මැක්ස් Tuesday, 02 September 2025 05:54 PM

රණවිරුවන් පාවා දීම පමණක් නොව සියලු ආකාරයේ කුමන්ත්‍රණ සිදු කරමින්, රටට හතුරුකම් විනා තුට්ටු දෙකක හොඳක් නොකරන, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පමණක් නොව මරණාධාර සමිති පවා ජවිපෙකරණයට ලක් කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටු දෙකට දමමින් කටයුතු කරන මේ කසිකබල් මාලිමාණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කිරීමට දිරිය සවිය ලැබේවා!

:       10       0

C.K.Lankaputhra Tuesday, 02 September 2025 06:08 PM

මහම රණවිරුවා හිරේ විලංගුවේ දාපු එවුන් ට අමුතු රණවිරු ගායක් හැදිලා. යනවා ඕයි යන්න.

:       1       6

පිටිගල මිලානෝ Tuesday, 02 September 2025 06:28 PM

ඇත්ත නේන්නම්….. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව බිම දිගේ ඇදගෙන ගොස් හිර කරන්න අණ දුන්න එවුන් පමා වෙලා හෝ අල්ලාපියව්…. මේ ආණ්ඩුවටයි කියන්නේ….

:       1       6

අබා Tuesday, 02 September 2025 07:35 PM

රනිල් වික්‍රමසිංහ රණ විරුවෙක් කියලා අපි දන්නේ නැහැ නේ. උනේ කවදද ? බටලන්දේ ඉන්නකොටද එයා විරුවෙක් ?

:       1       6

සෙනෙවිරත්න Tuesday, 02 September 2025 07:54 PM

තමුන්නැහැලාට විතරයි ජාතික ආලෙ ප්‍රවේනිකව ලියල දීල කියල හිතාගෙන ගොන් පාට් දානව, ඕව කවුරුත් පිලිගන්නෙ නැහැ, නාහිමිවරුන් යස උත්තරයක් දුන්නනේ, දැන්වත් කට පියාගන්න, ඕව පරණ සටන්පාට

:       1       6

Rata Perata Tuesday, 02 September 2025 09:41 PM

මේ ලිපිය ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරලා පරික්ෂණයක් පවත්වලා මේ කියන කරුණුවලට හේතු විමර්ශනය කරන්න.

:       1       3

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 09:51 PM

මේගොල්ලෝ බලයේ ඉන්දැද්දී SFව ප්‍රමෝට් කලා ජෙනරාල් තනතුරෙන් වැලිකඩට. තව දුසිම් ගණනක් පැන්ෂන් එකත් නැතිව ගෙදර ඇරියා. ඇයි, මතක නැද්ද?

:       1       5

Sara Wednesday, 03 September 2025 12:18 AM

ඕව්. 2013 සරත් ෆොන්සේකට කලා වගේ.

:       0       5

Perera Wednesday, 03 September 2025 12:24 AM

මුන් සරත් ෆොන්සේකට කරපුවත් ඕකේ සඳහන් කලානම්.

:       0       6

Nishan Wednesday, 03 September 2025 03:51 AM

රණවිරුවන්ගේ ජීවිත පූජාවෙන් කොටි පරාජය කරපු නිසා. ඊට නිර්භීතව දේශපාලන නායකත්වය සහ පහසුකම් සලසපු නිසාත් තමයි අද උතුරේ සාමය ඇතිවෙලා ජනාධිපතිට නිදහසේ උතුරට යන්න පුළුවන් උනේ. ඒ ගුණේවත් තියලා නිරපරාදේ රණ විරුවන් හිරේ දාන එක නවත්වන්න.

:       6       0

රනේ Wednesday, 03 September 2025 06:55 AM

දේශබන්දුල ඇතුලත්ව නේද? ඒ වගේම සරත් පොන්සේකල නැතුව නේද?

:       0       6

fairoos Wednesday, 03 September 2025 11:21 AM

රණවිරු ගාය දැන් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 260 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16136 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site