
(රංජන් කටුගම්පොළ )
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළත් කරන්නැයි ද අධිකරණය නියෝග කළේය.
උර්දු ප්‍රනාන්දු යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ෂයක් ඡන්දය අරන් යහපත් දේවල් කරානම් තවත් ඉන්න තිබුණනේ.
රජකම් කලත් කළකම් පලදේ.
අද රටේ තත්ත්වයට 100% වග කියන්න ඕන මොහු. චන්දෙ දුන්නේ 69ක් නැති මෝඩ මිනිස්සු. දැන් මුළු රටම දුක් විඳින අතර කිසිදා අවසන් නොවනු ඇත.