(දිලංගා ගෝමස්)
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 30,000 ක් විදේශීය මත්පැන් බෝතල් 95 ක් වයිට් සැෆයාර් වර්ගයේ මැණික් ගලක් සමග සැකරුවෙක් දින රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත්විය.
අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් ට ලද තොරතුරකට අනුව සැකකරු තාවකාලිකව කුළියට ගත් රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොර දුම්වැටි -විදෙස් මත්පැන් සමඟ අයෙක් අල්ලයි