IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ  නවීන වර්ගයේ වැගන්ආර් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (02)  අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

 අත්අඩංගුවට ගත් බීඩි කොල තොගයේ බීඩි ගෝනි 14ක බීඩි කොල කිලෝග්‍රෑම් 402ක් තිබූ බව පොලීසිය පවසයි. මෙහි වටිනාකම දළවශයෙන් රුපියල් ලක්ෂ 15 පමණ වන බව පොලීසිය පවසයි.

මෙම බීඩිකොල තොගය ඉන්දියාවේ සිට රහසිගතව මුතුපංතිය මුහුදු වෙරලට ප්‍රවාහනය කර එම වෙරලේ පාලු නිවසක තැන්පත් කරතබා සූක්ෂම ලෙස වැගන්ආර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මුතුපංතිය ආනවිලුන්දාව අතුරුමාරගයේදී අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site