IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොරෙන් යවන්න හැදූ තඹ රේගු දැලේ

(ගයාන් සූරිය ආරච්චි)

ජලනල උපාංග, හොංකොං දේශයට යවන බව බව පවසමින් රුපියල් කෝටි පහකට ආසන්න තඹ ටොන් 23,000 ක්  නැව්ගත කිරීමට සූදානම් කර තිබියදී රේගු  නිලධාරීන් විසින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.

අපනයන  පහසුකම් පර්යන්තයේ දී මෙම තඹ තොගය සහිත කන්ටේනරය රේගු  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පෑලියගොඩ නව නුගේ පාර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් තඹ තොග උණුකර කුට්ටි බවට සකසා කන්ටේනර් පිටින් කලක පටන් අපනයනය කර ඇති බව  රේගු නිලධාරීන් කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. 

 අත්අඩංගුවට ගත් තඹ තොගය සම්බන්ධයෙන්  රේගු නිලධාරීහු වැඩිදුර විමර්ශන  සිදුකරති.



අදහස් (1)

හොරෙන් යවන්න හැදූ තඹ රේගු දැලේ

Asiri Thursday, 24 October 2024 10:41 AM

ඔන්න ඕවා එකතුකරගන්නේ තඹ කම්බි කපලා, කුඩ්ඩෝ මාර්ගයෙන්. මුන්ට හොඳ දඬුවමක් දෙන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site