IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හම්බන්තොටට තද වැසි

 

(සනත් ගමගේ)

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.

හුංගම වේල්ල හරහා ගලා බසින කච්චිගල් ආර උතුරායෑම හේතුවෙන් ප්‍රධාන මාර්ගය කොටසක් ජලයෙන් යටවි ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

කච්චිගල් ආර ආරම්භවන ඇඹිළිපිටියට ආසන්න ප්‍රදේශවලට පැවැති තද වැසි හා මහ වැලි කලාපයේ ජලය පහත්බිම්වලට ගලායෑම හේතුවෙන් කච්චිගල් ආර හුංගම වේල්ල ආසන්නයේ දි උතුරා යෑම සිදු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

කච්චිගල් ආර මුහුදට ගලා බසින කළමැටිය මෝය විවෘතව ඇති හෙයින් ජලය වේගයෙන් බැස යෑම සිදුවන නිසා ජලගැළිම් තත්ත්වය අඩුවන බවද එම ඒකකය කියයි.

 



අදහස් (1)

හම්බන්තොටට තද වැසි

sam Sunday, 17 November 2024 07:05 AM

මයිනලාව හෝදලා ඇරලා පිරිසිදු කරනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site