
(ඩී.ජී.සුගතපාල)
හබරාදුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහ ජනාධිපති අපේක්ෂකයෙකුවන උණවටුනේ මහිමන් රංජිත් මහතා අභාවප්‍රාප්ත විය.
1965 එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා 1988 දි ඝාතනයට ලක්වු හබරාදුව පාර්ලිමේන්තු මන්ත්‍රි ජි.වි.එස්.ද සිල්වා මහතාගෙන් හිස්වු හබරාදුව ආසනයේ මන්ත්‍රි ධුරයට පත්විය.
හබරාදුව ප්‍රාදේශිය සභාවේ උප සභාපති ලෙසද කටයුතු කල මහිමන් රංජිත් මහතා 1982 පැවති ජනාධිපතිවරණයේදි ස්වාධින අපේක්ෂකයෙකු ලෙසද තරග කලේය.
දෙදරු පියෙකුවු ඒ මහතාගේ දේහය උණවටුන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද(24) සවස හතට කොග්ගල ආදාහනාගරයේදි සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හබරාදුව හිටපු පාරලිමෙන්තු මන්ත්‍රි අභාවප්‍රාප්ත වෙයි