IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හදිසි වැටලීමකින් නරක් වූ ආහාර කිලෝ 314ක් විනාශ කරයි

( රේඛා තරංගනී ෆොන්සේකා)

ළඟ එන උත්සව සමය නිමිති කරගෙන කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ වෙළඳසැල් සෝදිසි කර අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 314ක් විනාශ කර නඩු පැවරීම් එකොළහක් අද (12) සිදුකළ බව  කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොළඹ මහ නගර බල ප්‍රදේශයේ  වෙළඳසැල්  178 පරීක්ෂා  කර රතු නිවේදන 16ක් නිකුත් කර නඩු පැවරීම 11 සිදුකල බව මහජන සෞඛ්‍ය පරික්ෂක සමන්ත කුමාර මහතා පැවසීය.

වැටලීමේදී විනාශ කළ ආහාර අතර කරවල , එළවළු ,බොම්බේ ලූනු ,අර්තාපල්  තිබු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා  පැවසීය.

 

 



අදහස් (0)

හදිසි වැටලීමකින් නරක් වූ ආහාර කිලෝ 314ක් විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site