
(ගයාන් සූරියආරච්චි)
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පදවි ශ්‍රීපුර, ගැමුණු පොත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි .
ශ්‍රීපුර, ගැමුණුපුර ප්‍රදේශයේ මොරඔයෙන් එගොඩවීමට යාමේදී කිඹුල් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මියගොස් ඇති බවට ශ්‍රීපුර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
මියගිය පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග මොර ඔයෙන් එගොඩවී රන්ජිත් මංකඩ ප්‍රදේශයේ සාදයක් දමා ඇති අතර නිවසේ තිබූ මස් වගයක් රැගෙන ඒම සඳහා නැවත මොර ඔයෙන් එගොඩවීමේදී කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි