
(ගයාන් සූරිය ආරච්චි)
ඉඩම් ආරවුලක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු පැහැරගෙන ගොස් පහරදී මුදල් සහ රන්මාලයක් කොල්ල කෑ බව කියන එකම පවුලේ මව පියා දුව ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කඩුගන්නාව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අවුරුදු 33ක මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව කඩුගන්නාව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු පා.ම. පෞද්ගලික ලේකම් පැහැරගත් 5ක් අත්අඩංගුවට
Nimal Thursday, 24 October 2024 11:24 AM
බලන් ගියාම නුවර හිටපු උන් නේ මේ වැඩිපුර හොරකම් කරලා තියෙන්නේ.