(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට වැය වන විය හියදම් ගැන ආණ්ඩුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් ඉකුත් මාස එකොළහකට රුපියල් මිලියන 82ක් වැය වූ බවට කෙරුණු ප්‍රකාශ සත්‍යයෙන් තොරය.
හිටපු ජනපතිවරයා වෙනුවෙන් අමතර වියදම් වැය කෙරුනේ වාහන සහ ඉන්ධන සඳහා පමණකි.එය සැලකිය යුතු මුදලක් නොවේ .
වැඩිම මුදලක් වැය වන්නේ රජයේ සේවකයන් වන ආරක්ෂක නිලධාරීන්ගේ වේතන සඳහාය.ඔවුන් කුමන තැනක රාජකාරී කළත් ආරක්ෂක නිලධාරීන්ට හිමි වැටුප ගෙවිය යුතුමය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82ක් ඉකුත් මාස එකොළහේදී වැය වූ බවට ගණන් හදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප ද සමග ඒ ගණනය කිරීම වැරදිය. එම නිසා ප්‍රකාශ කෙරුණු ගණන් හිලව් නිවැරදි නොවේ.
මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස
යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිටපු ජනපති ආරක්ෂාව ගැන ආණ්ඩුවේ ගණන් හිලව් වැරදියි
B Amarasinghe Thursday, 19 December 2024 02:13 PM
හමුදා භටයන්ට වාහන වෙන් කරන්නෙ නැද්ද? මෙයා ලඟ නිකන් තියෙන එකේ ප්‍රයෝජනව වැඩක් ගන්න බැරිද?
PATTA hora Thursday, 19 December 2024 03:05 PM
ලොවෙත් නැති ගණන් හැදීමක්. මගේ නමටත් වඩා ඉහලින් මුන් ඉන්නේ. යකෝ නිළධාරීන් මූට අනුයුක්ත කරලා මිසක් කජු සීයා හමුදාවට හෝ පොලීසියට අනුයුක්ත කරලා යැ නිළධාරීන්ගේ පඩිය හමුදාවට බැර කරන්න . දැන් තියෙන්නේ හිටපු ජනාලා හමුදාවට බඳවලා බැරැක්ක මුර කරන රස්සාව දෙන්න.
පිටරටවැසියා Thursday, 19 December 2024 03:10 PM
අරුම පුදුම හිටපු ජනපති සහ මුදල් ඇමති. එතකොට තමුන්ට ඉන්න ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප දාන්න ඕන වෙනත් අමාත්‍යංශයකටද ? ඒකත් මොකක්ද කියල ඔහොම්මම කීවානම්, දැන් ඉන්න ජනපතිට එහෙම කරන්න කියල කියන්න පුළුවනි. මේගොල්ලො පළපුරුදු කෂ්ටියනේ...
Geeth MeeellaFriday, 20 December 2024 04:02 PM
මේ යකාට දැන් හොඳටම මොංගල්. ඉදිරියේදී විදුලිය වතුර බිල් වලටත් කියාවි මේ විදියටම.
nalaka Thursday, 19 December 2024 03:20 PM
පින් ජනාධිපතිලා වෙනුවෙන් සත පහක්වත් වියදම් නොකළ යුතුයි.
Ananda SooriyabadaraThursday, 19 December 2024 03:55 PM
නාලක කියන්නේ මේ බූරුවා 2009 පස්සේ ඉපදුණ එකෙක් වෙන්න ඕනේ.
බකල ජයා Thursday, 19 December 2024 03:49 PM
ඔය ඉන්න ටික දෙනාවත් එපා කියන්න මෙයා. කොහෙ හිටියත් පඩිගන්න එකනේ. අනික හිටිය කියල මොනවා ආරක්ෂා කරන්නද?
ජයනාත් Thursday, 19 December 2024 04:13 PM
ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ පඩි ගෙවලා මෙයාලා රකිනවට වඩා වටිනවා එයාලා ලවා රටේ තිබෙන කැලෑ ටික ආරක්ෂා කරන එක. මත්ද්‍රව්‍ය වැටලීම් කරවන එක.
ගුණරත්න Friday, 20 December 2024 12:21 PM
දැන් ඔය විශේෂ ආරක්‍ෂාව අයින් කරලා මාසෙයක් විතර වෙනවා. කැලෑ ආරක්‍ෂාව හොඳට වෙනවද? ඊයේ පත්තරේ තිබුන රජයේ රක්ෂිතයක වටිනා පැළ 2000ක් පමණ උදුරා විනාශ කරලා කියල, කඳුකර දිවියෙක් මරා දමල හිස පාද කපාගෙන ගිහින් කියල. කෝ ඉතින් ඔය කියපු ආරක්‍ෂාව?
Perera Thursday, 19 December 2024 04:22 PM
මූට ජනතා මුදලින් මොන ආරක්ෂාවක්ද? මූ ජනතා ඡන්දෙන් ජනාධිපති වුණ එකෙක් නෙවෙයි නේ.
ravin Thursday, 19 December 2024 04:32 PM
ඔන්න බළලා පැන්නා මල්ලෙල් එළියට... වේයෝ කාපු පෝෂෙ එහෙම දන්නේ නැහැ නේද? නෙට් ෆ්ලික්ස් බලබලා ඉන්න මිලියන 82ක් කරුණාකර සූත්තර පුංචාගෙන්ම ගන්න ඉගෙන ගන්න.
Buddika Rathnasooriya Thursday, 19 December 2024 08:21 PM
මොහු නිකරුනේ පොලිස් නිලධාරීන් 100 තියාගෙන සිටියා නම් එම 100 වැඩ කරගැනීමට තවත් අමතර නිලධාරීන් 100ක් පොලිස් දෙපාර්තමේන්තුව සතුවිය යුතුයි. නැත්නම් සිටින අනික් අයට අතිකාල ගෙවිය යුතුයි. මෙය තක්කඩි ගණනය කිරීම් සීයාගේ ගැන ලැජ්ජයි.
Rohana Thursday, 19 December 2024 09:26 PM
හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාවක් කුමටද? තරහකාරයො ඇතිවන්නේ ජනාධිපති නිල වශයෙන් සිටින කාලයටයි. ඒ නිසා විශ්‍රාම ගිය පසු සියළු පහසුකම් ඉවත්කළ යුතුයි.
ඇන්ටන් Friday, 20 December 2024 03:23 AM
ඔව් ඔබලාව ආරක්ෂා කරන්න වියදම් කරලා පත්කරපු ආරක්ෂක හමුදාව ගොවියන්ගේ ගොවිතැන් ආරක්ෂා කරන්න යෙදෙව්වා නම් මිනිස්සුන්ට හාල් එළවලු පලතුරු ටිකවත් තියෙනවා.
NASAR Friday, 20 December 2024 03:39 AM
එහෙනම් ඉතින් හරි ගාණ කියන්නකෝ...!