IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි

(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.

මෙසේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව සහ රත්නපුර අයගම ප්‍රදේශවල පදිංචි 16, වියැති ඉඳුවර දෙනුවන් හා බිතුම් ඉමල්ෂ යන නම් වලින් හඳුන්වන සිසුන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා දිය නෑමට ගිය තොටුපොළ ස්ථානය ආසන්නයේ වැලි තොටුපොළක් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මියගිය සිසුන් සමඟින් දියනෑමට  හිමිනමක් දියේ ගිලෙද්දී බේරාගෙන රත්නපුර ශික්ෂණ රෝහලේ ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මියගිය සිසුදෙදෙනා සිරුරු ගඟේ පහළ කොටසේදී ප්‍රදේශයේ තිබී හමු වී ඇත. 

 



අදහස් (1)

සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි

Kamal Sunday, 06 October 2024 07:19 AM

රත්තරන් පුතාලාට නිවන් සුව...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site