
(ඩී.ජී.සුගතපාල)
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි ගුරුවරයෙකි.
සැකකාර ගුරුවරයා තම පාසලේ 5වන ශ්‍රේණියේ ඉගෙනුම ළමයින් සඳහා අමතර ගණිත පංතියක් පවත්වා ඇති අතර එහිදි විවේක කාලය තුල තමන්ට ලිංගික අතවර කල බවට 10 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකු දෙමව්පියන් දැනුවත් කර ඇත.
ඒ අනුව දෙමව්පියන් පැමිණ පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු සැකකාර ගුරුවරයා අත්අංගුවට ගෙන ඇති අතර දැරියන් දෙදෙනා දෙමව්පියන්ගේ බාරකාරත්වයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමටනියමිතය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට