IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිසුවියන්ට නිගරු සිප් සතර කියා දුන් ගුරෙක් සොයා විමර්ශන

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

සංගීත විශාරද උපාධිය හැදෑරීම සඳහා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේ සංගීත පංතියකට සහභාගී වූ බාල වයස්කාර සිසුවියන්ට එහි ගුරුවරයා විසින් ලිංගික අවයව පෙන්වමින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

පොල්ගස්ඕවිට  සියඹලගොඩ ප්‍රදේශයේ 02 කණුව අසළ වසර 04 පමණ සිට පවත්වාගෙන යන සංගීත පංතියක් සඳහා 16 හැවිරිදි පාසැල් දැරිවියක් සංගීත විශාරද උපාධිය සඳහා ඇතුළත් කර තිබේ.

මීට පෙර එම ස්ථානයේ කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වුවද මාස කිහිපයක සිට තනි තනි වශයෙන් පන්ති පැවැත්වීමට එහි ගුරුවරයා තීරණය කර තිබුණි. ඒ අනුව සිසුවියන් තමන්ට නියමිත වේලාවේදී පන්තිය සදහා සහභාගී වන අතර මෙම සිසුවිය ද නියමිත දිනයේදී නියමිත වේලාවට පංතිය සඳහා සහභාගි වී තිබේ.

මෙම සිදුවීම දියණිය විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවද පොලිසිය කියයි. 



අදහස් (4)

සිසුවියන්ට නිගරු සිප් සතර කියා දුන් ගුරෙක් සොයා විමර්ශන

කමල් Wednesday, 13 November 2024 05:03 PM

ස.රි.ග.ම.ප.ද.නි.ස...

:       1       7

ජනරළ Wednesday, 13 November 2024 09:39 PM

අළුත් රාගයක් උගන්නන්න ගිහිල්ලා. රාගයෙන් අන්ධ වෙච්ච පාපතර සල්ලලයා.

:       0       0

Soma dubayi Thursday, 14 November 2024 08:26 AM

මොනවා උනත් ගුරු පියෙක් නේ.මේ වතාවේ සමාව දෙමු.

:       0       0

prabash Thursday, 14 November 2024 11:19 AM

බුද්ධිමත් සිසුවියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site