
(ෂේන් සෙනෙවිරත්න )
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිරුවෙකි .
වයස අවුරුදු 08-14ත් අතර වයසේ පසුවන බාල වයස්කාර සිසුන්ට බරපතල ලිංගික අපයෝජන සිදු කරන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් එහි ගොස් සිදුකළ විමර්ශනයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු දෙදරු පියෙකි .
අතවරයට පත් බාල වයස්කාර සිසුන් පස්දෙනකු මේ වනවිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
chandima Tuesday, 01 October 2024 09:50 PM
ඒ සීයා හැමදාම පරදින පක්ෂ නායකයෙක් එහෙම නෙමෙයි නේද...?