(ශාන්ත රත්නායක)
ස්වාධීන භික්ෂු එකමුතුව සංවිධානය කරන ලද මහා සංඝරත්නයේ සාමකාමි සත්‍යයක් ග්‍රහය විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල මේ වන විට පැවැත්වෙයි.
මහාචාර්ය අගලකඩ සිරිසුමන ,මහාචාර්ය ඔලගනවත්තේ චන්ද්‍රසිරි හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහභාගීව සිටිති.
‘රට අස්ථාවර නොකරනු, මහා නාහිමිවරුන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරනු‘ ලෙස රජයට බල කරමින් මෙම සත්‍යග්‍රහය අරඹා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ස්වාධින භික්ෂු එකමුතුව සත්‍යග්‍රහයක් අරඹයි