IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සොරගුණේ විදුහලේ තවත් පස් දෙනකුට කොරෝනා: පන්ති 3 ක් වසයි

(සමන් පාලිත නානායක්කාර) 

හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සොරගුනේ මහා විදුහලේ තවත් දූ දරුවන් පස් දෙනෙකුට කෝවිඩ් 19  ආසාදිත වී ඇති බව අද 22 දින කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් තහවුරු වී ඇතැයි හල්දුම්මුල්ල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.

මේ හේතුවෙන් එම විදුහලේ පන්ති කාමර තුනක්  වසා තැබීමට පියවර ගත් බව විදුහල්පති සොරඟුණේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.  දෙක ඒ,පහ ඒ,සහ දහය බී ශ්රේ ණි මෙසේ වසා දැමීමට පියවර ගෙන තිබේ. 

පන්ති 5ක දූ දරුවන් වෙනුවෙන් ඇන්ටිජන් පරීක්ෂාව සොරඟුණේ මහා විදුහලේ දීම සිදු කිරීම විශේෂත්වයකි. 

සොරගුනේ මහ විදුහලේ 2 ඒ  ශ්රේාණියේ ළමුන් දෙදෙනෙකුට පහ ,දහය, සහ එකොලහ  ශ්රේසණි වල එක් ළමයෙකු බැගින් ද කෝවිඩ් ආසාදිත වී තිබේ.

ආසාදිත 11 ශ්රේකණියේ දරුවා පසුගිය දිනවල  පාසලට පැමිණ නැති බැවින් පාසලේ එම පංතිය  වසා දැමීමට පියවර ගෙන නැත. 

ආසාදිත ළමුන් සහ ආසාදිත ළමුන් ගේ  සමීපතම ආශ්රිදතයින් සිය නිවෙස් වලම ස්වයං නිරෝධායනයට  ලක් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉදිරි පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු වන බවත් හල්දුම්මුල්ල මහජන සෞඛ්යා පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.



අදහස් (0)

සොරගුණේ විදුහලේ තවත් පස් දෙනකුට කොරෝනා: පන්ති 3 ක් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30952 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13085 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 863 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site