
(සුජිත් හේවාජුලිගේ)
සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (6) කොළඹට කැඳවා ඇත.
ඡන්දය ගණනය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට මෙසේ කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
සියළුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන්ට මෙහිදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදීමට නියමිතය.
මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම නිලධාරීන් කොළඹට කැඳවෙන දෙවැනි අවස්ථාව මෙයයි.
මේ අතර මහ මැතිවරණයට අදාළව බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙතෙක් වාර්තාවී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියලු තේරීම් බාර නිලධාරීන් කොළඹට